Sunday, November 22, 2009

UNIVERSITY ආවට පස්සෙ තවත් එකෙක් නිසා ඇතිවුන මගේ සිතේ නොතිබුන තවත් නොදුටු සිහිනයක් . . . .


මම ගොඩක් කාලයක සිට බලගෙන සහ හිතාගෙන හිටපු දෙයක් තමයි BLOG එකක් කියවන්න ඔනි කියලා නමුත් මට කවදවත්ම BLOG කියවන්න ලබුනෙ නැහැ. කොහොම කොහොම හරි එහෙම අවුරුද්දක් ගෙවිලා ගියා නමුත් තවමත් මට BLOG එකක් කියවන්න ලැබුනෙ නැහැ. ඔහොම කාලය ගෙවි යද්දී මට දවසක් FACEBOOK ඉන්න ගමන් මගෙ යාලුවෙක් හිටිය ONLINE මම එයාගෙ බ්ලොග් Address එක ඉල්ලගෙන කියවන්න කියලා READY වෙනවිට මට පෙනුන NEW TOOL එකක් ඉහලින්ම Create Blog කියලා. මේක දැකපු ගමන් මට යාලුවගෙ BLOG එක කියවන්න නෙවේ මතක් උනේ ,මට මගේම කියලා BLOG ACCOUNT එකක් හදාගන්න ඔනී කියලා. ඊට පස්සෙ මම මගෙ යාලුවගෙ එක කියවන එක පැත්තක දමලා මගේම කියලා BLOG ACCOUNT එකක් හදාගත්තා.


ඉතින් කොහොම හරි මම අද එකත් හදගත්ත එකේ මගේ යාළුවගෙ BLOG Address Ekath ලිව්වෙ නැත්තම් වැඩක් නැහැ ඒක නිසා එයාගෙ BLOG Address Ekath කියන්නම්. blog Address is http://www.kbkrishan.blogspot.com